Diwrala Pawasanna Chords
Centigradz
Last Played 22/02/2026 22:42
Play Count 6265 Contributor: Dinesh Wajirage
Play Count 6265 Contributor: Dinesh Wajirage

View +17 more Centigradz Chords
Chord Diagrams for 'Diwrala Pawasanna' song:
[Intro]
-------------------------------------------------
Gm | F | Eb | F
Gm F
හේ... ඒ හේ........
Eb F
හා.... ආ..........
Gm F
හේ.................
Eb F
හා.................
[Verse 1]
-------------------------------------------------
Gm F Eb F
දිවුරලා පවසන්න මට ආදරේ නම්
Gm F Cm Gm
මගේ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම්
Gm F Eb F
එය සත්තකයි සොඳුරේ මා මියෙන තක්කල්
Gm F Eb Cm Gm
ඔබමයි මාගේ සෙනෙහේ නෑ දෙන්නේ කාටත්
[Chorus]
-------------------------------------------------
Gm
හිරු මල් දෝතේ සඟවා
F
වලා රොදක නැඟිලා
Eb F
සත් සමුදුරුම කළඹලා ඔබ වෙතට එනවා
Gm F
ඔබේ ඔය සිනාවෙන්, රැඳී ඉන්න සසරෙන්
Eb
මුදු මල් යහන මාගේ වේද
F
හැමදාකම සොඳුරේ...
[Verse 2]
-------------------------------------------------
Gm F
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
Eb Gm
ඔබ සැතපෙන්න තරු අහසේ වියනක් සාදාලා
Gm F
සුසුමක් හෙළන හැම වාරෙක ඔබමයි සිතාලා
Eb Gm
ඔබ නිදියන්න මගේ මැණික මට තුරුළු වීලා
-------------------------------------------------
Gm | F | Eb | F.....
17 More Songs by Centigradz:
Diwrala Pawasanna Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.